Month: March 2021

සිරිපා යන අතරතුර ලක්ෂපාන ඇල්ල ත් බලාගෙනම යමු

ලක්ෂපාන ඇල්ල යනු ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ අටවන ස්ථානය ගන්නා වූ දිය ඇල්ලයි. උසින් මීටර 126ක් වන මෙම දිය ඇල්ල ලෝකයේ උසම දිය ඇලි අතර 625 වන ස්ථානය ගනු…

මහනුවර උඩවත්තකැලේ රාජකීය වන උද්‍යානයට යමු

අද අප කතා කරන්නේ කන්ද උඩරට අගනුවර වන මහනුවර නගරය ආසන්නයේ පිහිටි සුන්දර වන උයනක් පිළිබඳවයි. එනම් උඩවත්තකැලේ රාජකීය වන උයන පිළිබඳවයි. මෙම වන උයනේ ඇති විශේෂත්වය වන්නේ එය පැරණි…

නුවර යන ගමන් පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය ටත් ගොඩ වී යමු

පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය පිහිටා ඇත්තේ මහනුවර නගරයේ සිට කිලෝමීටර 5ක් පමණ දුරකින් වූ පේරාදෙණිය නගරයේය. මෙය ආසියාවේ ඇති සොදුරුතම උද්භිත උද්‍යාන අතර ප්‍රමුක ස්ථානයක් ගන්නා අතර ලංකාවේ ඇති විශාලතම…

ලංකාවේ උසම වේල්ල වන වික්ටෝරියා වේල්ල බැලීමට යමු

වික්ටෝරියා යනු ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයයි. එසේම වික්ටෝරියා වේල්ල යනු ලංකාවේ උසම වේල්ලයි. තෙල්දෙනිය නගරයේ සිට කිලෝමීටර 6ක් පමණ දුරකින් පිහිටි මේ වේල්ල දෙආරුක්කු වේල්ලක් ලෙස සැලකේ. කඩිනම් මහවැලි…

රූමස්සල වෙරළ තීරයේ අසිරිය විදීමට ගාලු පුරවරයට යමු

ඉතින් අද අප මේ ලිපිය තුළින් කතා කරනු ලබන්නේ සුන්දර ගාලු පුරවරයේ තවත් එක් සුන්දර වෙරළ තීරයක් ගැනයි. ඒ වෙන කොහෙවත් නොව සුන්දර රූමස්සල වෙරළ තීරය ගැනයි. ගාලු පුරවරය කියන්නේ…

ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ල බැලීමට යමු

බඹරකන්ද දිය ඇල්ල යනු ලංකාවේ උසම දිය ඇල්ල වන අතර එය ලෝකයේ උසින් වැඩිම දිය ඇලි අතර 299 වන තැන ගනී. මෙහි උස මීටර 263ක් එනම් අඩි 863කි. එසේම මෙම…

ලංකාවේ දෙවෙනි උසම කන්ද වන කිරිගල්පොත්ත තරණය කරමු

ඔබත් Hiking වලට කැමති කෙනෙක් නම් ඔබ අනිවාර්‍යයෙන්ම තරණය කළ කදු වැටියක් වන්නේ කිරිගල්පොත්තයි. මේ කදුවැටිය පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට ආසන්නවයි. ඒ නිසා ඔබ කිරිගල්පොත්ත තරණයට වෙනම…

ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල ගැනයි මේ විස්තරේ

පිදුරුතලාගල කදු මුදුන මුහුදු මට්ටමේ සිට මීටර 2524ක් එහෙමත් නැතිනම් අඩි 8281 ක උසකින් තමා පිහිටලා තියෙන්නෙ. මේ කන්ද Pedro කන්ද කියලත් හදුන්වනවා. මේ කන්ද පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය…

සුන්දර ඇබර්ඩීන් ඇල්ල බලන්න යමු

ඇබර්ඩීන් ඇල්ල කියන්නෙ ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ 18 වෙනි උසම දිය ඇල්ල. අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට. ඇත්තටම කිව්වොත් මේ දිය ඇල්ල ගොඩාක් ලස්සන එකක්. ලංකාවෙ තියෙන ලස්සනම දිය ඇලි…

ත්‍රාසජනක අත්දැකීමකට ගම්පොල අම්බුලුවාව යමුද

අම්බුලුවාව යනු මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි අමුතු හැඩයෙන් යුතු අපූර්ව සංචාරක ස්ථානයකි. ඔබ ගම්පොල හරහා නුවරඑළියට හෝ නාවලපිටිය හැටන් ප්‍රදේශ වලට සංචාරයට යන්නේ නම් ඔබට සංචාරය සදහා යා හැකි තවත්…