Month: April 2021

හුරුළු අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතය පිළිබඳව දැන ගනිමු

හුරුළු රක්ෂිතය යනු ලංකාවේ පිහිටා ඇති තවත් වටිනා රක්ෂිත භූමියකි. මෙය අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක මායිම් කරගෙන හෙක්ටයාර 25,500ක් පුරා පැතිර ඇත. හබරණ ත්‍රිකූණාමල මාර්ගයේ පැමිණ හබරණ දුම්රිය හරස්පාර පසුකොට…

ලංකාවේ තුන්වන උසම කන්ද වන තොටුපොල කන්ද තරණය කරමු

තොටුපොල කන්ද යනු ශ්‍රී ලංකාවේ උසම කදු ලැයිස්තුවේ තුන්වන ස්ථානය ගනු ලබන්නා වූ කදු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 2357ක් හෙවත් අඩි 7733කි. මෙය පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ…

ගොන්ගල හෙවත් සබරගමුව කදු පන්තියේ උසම ශිඛරය තරණය කරමු

ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන කදු පන්ති කලාප තුනක් හදුනාගත හැකිය. එනම් එම කලාප තුන මෙසේ වර්ග කර දැක්විය හැකිය. මධ්‍යම කදුකරය නක්ල්ස් කදුකර කලාපය සබරගමුව කදු පන්තිය මෙම කදුකර කලාප…

ගල්බොඩ ඇල්ල සුන්දරත්වය සොයා උඩරට දුම්රිය මාර්ගයේ යමු

ගල්බොඩ ඇල්ල යනු ලංකාවේ නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති තවද මනරම් දිය ඇල්ලකි. මෙය උසින් මීටර 30ක් හා පළලින් මීටර 6ක් පමණ වේ. මෙම දිය ඇල්ල සැලකෙන්නේ ලංකාවේ පළලින් වැඩිම…

කඩියන්ලෙන ඇල්ල හෙවත් කැටබුලා ඇල්ල බලන්න නාවලපිටියට යමු

කඩියන්ලෙන ඇල්ල යනු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති තවත් මනරම් හා දර්ශනීය දිය ඇල්ලකි. මෙය නාවලපිටිය නගරයේ සිට කොත්මලේ දෙසට ඇති මාර්ගයේ කිලෝමීටර 10ක් පමණ ගිය පසු හමුවේ. මෙය කැටබුලා ඇල්ල…

කලුගල ගැරඩි ඇල්ල සොයා ගැරඩිගල කදු මුදුනට ගිය අපේ ගමන

කොරෝනා තත්වය පහව යෑමත් සමග ලංකාවේ වනෝද්‍යාන හා සත්වෝද්‍යාන නැවත දේශීය සංචාරකයින් සදහා විවෘත විය. මේ සමගම SL Traveler අපේ කණ්ඩායමත් මාස තුනකට පසුව අපගේ පළමු දේශීය සංචාරය නිම කළේය.…

ගැරඩි ඇල්ල බලන්න කලුගල ගැරඩිගල ගමට යමු

ලංකාව තුළ ගැරඩි ඇල්ල යන නම ඇතුලත් දිය ඇලි රැසක්ම ඇත. ඒවා එක් එක් ප්‍රදේශවලට ආවේනිකව ප්‍රදේශයන්හි ජනයා විසින්ම සකසා ගත් නාමයන්ය. මේ නිසා ඔබට සේම අපටද මේ පවසන්නට යන්නේ…

උඩරට දුම්රිය මාර්ගයේ හමුවන සුන්දර එල්ජින් ඇල්ල

එල්ජින් ඇල්ල නම්වූ අද අප කතා කරන සොදුරු දිය ඇල්ල පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹේවෙල ප්‍රදේශයේය. මෙම දිය ඇල්ල උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා ගමන් කරන ඔබට නිසැකවම දැකිය හැකි…

ගොම්බානිය හෙවත් නක්ල්ස් උසම කදු ශිඛරය තරණය කරමු

නක්ල්ස් කදුකර කලාපයේ උසම ශිඛරය වන්නේ ගොම්බානිය කදු මුදුනයි. මෙය නක්ල්ස් කදුකරයේ බටහිර දෙසට වන්නට පිහිටා ඇති කදු මුදුනකි. මුහුදු මට්ටමේ සිට උසින් මීටර 1906ක් වන මේ ගොම්බානිය කදු මුදුන…

යහන්ගල හෙවත් ගලේ බණ්ඩාර දෙවියන්ගේ අඩවියට පිය නගිමු

යහන්ගල යනු පසුගිය වසර දෙක තුළදී දේශීය සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය වූ ස්ථානයකි. රාවණා පුරාවෘත්තය සම්බන්ධ කෙරෙන ස්ථානයක් වීමත් සීගිරිය වැනිම හැඩයකින් යුතු අමුතුම කදු මුදුනක් වීමත් ඊට හේතු වූ…