නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වන්දනා මාන කිරීමට යමු
නෙල්ලිගල යනු පසුගිය වසර කිහිපය තුළ නිතර අසන්නට ලැබුණු සංචාරක ස්ථානයකි. පසුගිය කාලය පුරාවටම මේ ලිපිය ලියන මා හට මෙහි ගමන් කළ පුද්ගලයින් සමාජ ජාලා වලට එක්කල ඡායාරූප රැසක් දැකගැනීමට…
Travel Around Sri Lanka
නෙල්ලිගල යනු පසුගිය වසර කිහිපය තුළ නිතර අසන්නට ලැබුණු සංචාරක ස්ථානයකි. පසුගිය කාලය පුරාවටම මේ ලිපිය ලියන මා හට මෙහි ගමන් කළ පුද්ගලයින් සමාජ ජාලා වලට එක්කල ඡායාරූප රැසක් දැකගැනීමට…
දුන්හිද ඇල්ල යනු ලංකාවේ ඉතාම සුන්දර හා වඩාත් ජනප්‍රිය දිය ඇල්ලකි. මෙය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල – මහියංගනය මාර්ගයේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර 5ක් පමණ දුරකිනි. බදුල්ල නගරයට පැමිණ…
ලංකාවේ Hiking වලට හොදම කදු සොයන ඔබට ඒ සදහා සුදුසු තවත් කන්දක් ගැන තමයි අපි ඔබට ගෙන එන්නෙ. ප්‍රදේශවාසීන්ට අනුව මේ කන්දේ නම ‘රජගල’. මේ කන්ද පිහිටලා තියෙන්නෙ මහනුවර මහියංගන…
රත්න ඇල්ල යනු ලංකාවේ සංචාරකයින් අතර ජනප්‍රිය තවත් සුන්දර දිය ඇල්ලකි. කලින් ලිපියේදී අපි මහනුවර-මහියංගන මාර්ගයේ ඇති සුන්දර ස්ථානයක් වන 18 වංගුව ගැන කතා කලා ඔබට මතක ඇති. අද අපි…
ඔබ මහනුවර-මහියංගණය මාර්ගයේ ගමන් කළ අයෙකු නම් ඔබට මේ අද අපි කතා කරන දහඅට වංගුව හම්බෙන්නට ඇති. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉතා ප්‍රපාතාකාර බෑවුමක පිහිට් වංගු 18 හි ඇති බිහිසුණු…