යහන්ගල හෙවත් ගලේ බණ්ඩාර දෙවියන්ගේ අඩවියට පිය නගිමු
යහන්ගල යනු පසුගිය වසර දෙක තුළදී දේශීය සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය වූ ස්ථානයකි. රාවණා පුරාවෘත්තය සම්බන්ධ කෙරෙන ස්ථානයක් වීමත් සීගිරිය වැනිම හැඩයකින් යුතු අමුතුම කදු මුදුනක් වීමත් ඊට හේතු වූ…
Sinhala Travel Blog for Sri Lankans
යහන්ගල යනු පසුගිය වසර දෙක තුළදී දේශීය සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය වූ ස්ථානයකි. රාවණා පුරාවෘත්තය සම්බන්ධ කෙරෙන ස්ථානයක් වීමත් සීගිරිය වැනිම හැඩයකින් යුතු අමුතුම කදු මුදුනක් වීමත් ඊට හේතු වූ…
කිණිහිරගල එහෙමත් නැතිනම් Spinix 2 කියන්නේ නක්ල්ස් කදුකර කලාපයේ මධ්‍යට වෙන්න පිහිටලා තියෙන අමුතුම හැඩයක් තිබෙන කදු ශිඛරයක්. මේ ශිඛරය ඔයාලට ඓතිහාසික මීමුරේ ගම්මානයට යනකොට ඉතාමත් පැහැදිලිව දැකගන්න පුලුවන්. මහනුවර…
ලංකාව තුළ ගැරඩි ඇල්ල යන නම ඇතුලත් දිය ඇලි රැසක්ම ඇත. ඒවා එක් එක් ප්‍රදේශවලට ආවේනිකව ප්‍රදේශයන්හි ජනයා විසින්ම සකසා ගත් නාමයන්ය. මේ නිසා ඔබට සේම අපටද මේ පවසන්නට යන්නේ…
නවනගල කදු මුදුන ගැන මීට කලින් අප ඔබ වෙත ගෙන ආවා මතක ඇති. අද අප ඔබ වෙත ගෙන එන්නේ අපගේ නවනගල ක්‍රියාදාම චාරිකාව පිළිබඳව සම්පූර්ණ වාර්තාවකි. මේක ඉදිරියට මේ කදු…
තුන්හිස්ගල යනු නක්ල්ස් කදුකර කලාපයේ පිහිටා ඇති කදු මුදුන් 34 අතුරෙන් හයවන උසම කදුමුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 1617 ක් ලෙස මූලාශ්‍ර සදහන් කරයි. කන්ද පැති තුනකින් මධ්‍යගතව…
අම්බුලුවාව යනු මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි අමුතු හැඩයෙන් යුතු අපූර්ව සංචාරක ස්ථානයකි. ඔබ ගම්පොල හරහා නුවරඑළියට හෝ නාවලපිටිය හැටන් ප්‍රදේශ වලට සංචාරයට යන්නේ නම් ඔබට සංචාරය සදහා යා හැකි තවත්…