දලවැල්ල සුන්දර වෙරළ තීරයේ අසිරිය විදින්න ගාලු පුරවරයට යමු
දලවැල්ල වෙරළ තීරය යනු ලංකාවේ දකුණු පළාතේ ගාල්ල නගරයට ආසන්නව පිහිටා ඇති තවත් සොදුරු සංචාරක ඉසව්වකි. මෙය සුප්‍රසිද්ධ උණවටුන වෙරළ තීරයට ආසන්නයේම පිහිටි තවත් මනරම් වෙරළ තීරයක් බව කිව යුතුමය.…
Sinhala Travel Blog for Sri Lankans
දලවැල්ල වෙරළ තීරය යනු ලංකාවේ දකුණු පළාතේ ගාල්ල නගරයට ආසන්නව පිහිටා ඇති තවත් සොදුරු සංචාරක ඉසව්වකි. මෙය සුප්‍රසිද්ධ උණවටුන වෙරළ තීරයට ආසන්නයේම පිහිටි තවත් මනරම් වෙරළ තීරයක් බව කිව යුතුමය.…
ඉතින් අද අපි අපේ බ්ලොග් එකෙන් කතා කරන්න යන්නේ තවත් සුන්දරතම වෙරළ තීරයක් ගැන. ඒ තමයි මාතර පොල්හේන වෙරළ තීරය. ලංකාව වටේම මුහුද තිබුණත් දිය නාමින් විනෝද විය හැකි වෙරළ…
ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇති හික්කඩුව ජාතික උද්‍යානය විශාලත්වය අතින් වර්ග හෙක්ටයාර 102ක් හොබවනු ලබයි. 1979 මැයි 18 වන දින සමුද්‍රීය අභය භූමියක් ලෙස නම් කළ…
ත්‍රීකුණාමලයේ සිට පුල්මුඩේ මාර්ගයේ කිලෝමීටර 18ක් පමණ ගමන් කළවිට හමුවන ඉතාමත් චමත්කාර වෙරළ තීරයක් වන්නේ නිලාවැලි වෙරළ තීරයයි. මෙහි ඇති නීලවර්ණ භාවයෙන් යුතු මුහුද එක් කරන්නේ අමුතුම ආකර්ශනීය භාවයකි. මෙකී…
ආරුගම්බේ යනු කොළඹ සිට කිලෝමීටර 320ක් දුරින් හා පොතුවිල් නගරයට කිලෝමීටර් 4ක් දකුණු දිගින් පිහිටලා තිබෙන සුන්දර වෙරළ තීරයක් විදියට හදුන්වන්න පුලුවන්. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා බහුලවම වෙසෙන ප්‍රදේශයක පිහිටලා…
ඉතින් අද අප මේ ලිපිය තුළින් කතා කරනු ලබන්නේ සුන්දර ගාලු පුරවරයේ තවත් එක් සුන්දර වෙරළ තීරයක් ගැනයි. ඒ වෙන කොහෙවත් නොව සුන්දර රූමස්සල වෙරළ තීරය ගැනයි. ගාලු පුරවරය කියන්නේ…