කිණිහිරගල හෙවත් Spinix 2 කදු තරණය
කිණිහිරගල එහෙමත් නැතිනම් Spinix 2 කියන්නේ නක්ල්ස් කදුකර කලාපයේ මධ්‍යට වෙන්න පිහිටලා තියෙන අමුතුම හැඩයක් තිබෙන කදු ශිඛරයක්. මේ ශිඛරය ඔයාලට ඓතිහාසික මීමුරේ ගම්මානයට යනකොට ඉතාමත් පැහැදිලිව දැකගන්න පුලුවන්. මහනුවර…
Travel Around Sri Lanka
කිණිහිරගල එහෙමත් නැතිනම් Spinix 2 කියන්නේ නක්ල්ස් කදුකර කලාපයේ මධ්‍යට වෙන්න පිහිටලා තියෙන අමුතුම හැඩයක් තිබෙන කදු ශිඛරයක්. මේ ශිඛරය ඔයාලට ඓතිහාසික මීමුරේ ගම්මානයට යනකොට ඉතාමත් පැහැදිලිව දැකගන්න පුලුවන්. මහනුවර…
තොටුපොල කන්ද යනු ශ්‍රී ලංකාවේ උසම කදු ලැයිස්තුවේ තුන්වන ස්ථානය ගනු ලබන්නා වූ කදු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 2357ක් හෙවත් අඩි 7733කි. මෙය පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ…
ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන කදු පන්ති කලාප තුනක් හදුනාගත හැකිය. එනම් එම කලාප තුන මෙසේ වර්ග කර දැක්විය හැකිය. මධ්‍යම කදුකරය නක්ල්ස් කදුකර කලාපය සබරගමුව කදු පන්තිය මෙම කදුකර කලාප…
ලංකාව තුළ ගැරඩි ඇල්ල යන නම ඇතුලත් දිය ඇලි රැසක්ම ඇත. ඒවා එක් එක් ප්‍රදේශවලට ආවේනිකව ප්‍රදේශයන්හි ජනයා විසින්ම සකසා ගත් නාමයන්ය. මේ නිසා ඔබට සේම අපටද මේ පවසන්නට යන්නේ…
නක්ල්ස් කදුකර කලාපයේ උසම ශිඛරය වන්නේ ගොම්බානිය කදු මුදුනයි. මෙය නක්ල්ස් කදුකරයේ බටහිර දෙසට වන්නට පිහිටා ඇති කදු මුදුනකි. මුහුදු මට්ටමේ සිට උසින් මීටර 1906ක් වන මේ ගොම්බානිය කදු මුදුන…
යහන්ගල යනු පසුගිය වසර දෙක තුළදී දේශීය සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය වූ ස්ථානයකි. රාවණා පුරාවෘත්තය සම්බන්ධ කෙරෙන ස්ථානයක් වීමත් සීගිරිය වැනිම හැඩයකින් යුතු අමුතුම කදු මුදුනක් වීමත් ඊට හේතු වූ…
නවනගල කදු මුදුන ගැන මීට කලින් අප ඔබ වෙත ගෙන ආවා මතක ඇති. අද අප ඔබ වෙත ගෙන එන්නේ අපගේ නවනගල ක්‍රියාදාම චාරිකාව පිළිබඳව සම්පූර්ණ වාර්තාවකි. මේක ඉදිරියට මේ කදු…
පරවියන්ගල එහෙමත් නැතිනම් සබරගමු විශ්ව විද්‍යාල සිසුන් හදුන්වන ආදර කන්ද යනු සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ පිහිටා ඇති අතිශය මනරම් කදුවැටියකි. මෙම කදුවැටිය පිහිටා ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලය ආසන්නයේම…
මානිගල යනු මෑත කාලයේ ලංකාවේ බොහෝ සංචාරකයන් අතර ජනප්‍රිය වූ සංචාරක ස්ථානයකි. මාතලේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන සොයන ඔබට මෙම මානිගල කන්ද යනු කදිම ස්ථානයකි. බොහෝ සංචාරකයින් මාතලේ ප්‍රදේශයට පැමිණෙන්නේ රිවර්ස්ටන්…
තුන්හිස්ගල යනු නක්ල්ස් කදුකර කලාපයේ පිහිටා ඇති කදු මුදුන් 34 අතුරෙන් හයවන උසම කදුමුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 1617 ක් ලෙස මූලාශ්‍ර සදහන් කරයි. කන්ද පැති තුනකින් මධ්‍යගතව…