Category: Uncategorized

පින්නවල අලි අනාථාගාරය බලන්න යමු

පින්නවල අලි අනාථාගාරය යනු ලංකාවේ අනාථ වූ අලින් රැකබලාගනු ලබන ප්‍රධාන මධ්‍යස්ථානයයි. මෙය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පින්නවල ප්‍රදේශයේ පිහිටා ඇත. කෑගල්ල සිට මෙහි දුර කිලෝමීටර 10ක් වන අතර රඹුක්කන දුම්රිය…