Category: Waterfalls

ගල්බොඩ ඇල්ල සුන්දරත්වය සොයා උඩරට දුම්රිය මාර්ගයේ යමු

ගල්බොඩ ඇල්ල යනු ලංකාවේ නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති තවද මනරම් දිය ඇල්ලකි. මෙය උසින් මීටර 30ක් හා පළලින් මීටර 6ක් පමණ වේ. මෙම දිය ඇල්ල සැලකෙන්නේ ලංකාවේ පළලින් වැඩිම…

කඩියන්ලෙන ඇල්ල හෙවත් කැටබුලා ඇල්ල බලන්න නාවලපිටියට යමු

කඩියන්ලෙන ඇල්ල යනු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති තවත් මනරම් හා දර්ශනීය දිය ඇල්ලකි. මෙය නාවලපිටිය නගරයේ සිට කොත්මලේ දෙසට ඇති මාර්ගයේ කිලෝමීටර 10ක් පමණ ගිය පසු හමුවේ. මෙය කැටබුලා ඇල්ල…

ගැරඩි ඇල්ල බලන්න කලුගල ගැරඩිගල ගමට යමු

ලංකාව තුළ ගැරඩි ඇල්ල යන නම ඇතුලත් දිය ඇලි රැසක්ම ඇත. ඒවා එක් එක් ප්‍රදේශවලට ආවේනිකව ප්‍රදේශයන්හි ජනයා විසින්ම සකසා ගත් නාමයන්ය. මේ නිසා ඔබට සේම අපටද මේ පවසන්නට යන්නේ…

උඩරට දුම්රිය මාර්ගයේ හමුවන සුන්දර එල්ජින් ඇල්ල

එල්ජින් ඇල්ල නම්වූ අද අප කතා කරන සොදුරු දිය ඇල්ල පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹේවෙල ප්‍රදේශයේය. මෙම දිය ඇල්ල උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා ගමන් කරන ඔබට නිසැකවම දැකිය හැකි…

ලෙබනන් වත්ත දිය ඇල්ල බලන්න බඹරැල්ල ගෝමරය ගම්මානයට යමු

අද අප කතා කරන ලෙබනන් වත්ත දිය ඇල්ල පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ බඹරැල්ල ප්‍රදේශයේ ගෝමරය ගම්මානය ආශ්‍රිතව පිහිටි තේ වතු යායක් වන ලෙබනන් වත්ත තුළය. උස මීටර 40ක් වන මේ…

වත්තේගම සුන්දර රහස් ඇල්ල බලන්න යමු

අද අප මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ දුම්බර කදුවැටියේ පිහිටි තවත් සුන්දරවූ අප්‍රසිද්ධ දිය ඇල්ලක් පිළිබදවයි. වත්තේගම සිට පන්විල මාර්ගයේ කිලෝමීටර එක හමාරක් ගියවිට හමුවන මේ සුන්දර දිය ඇල්ල…

ලංකාවේ 11 වන උසම දිය ඇල්ල වන රම්බොඩ ඇල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටා ඇති රම්බොඩ ඇල්ල යනු ලංකාවේ උසම දිය ඇලි අතර 11 වන උසම දිය ඇල්ලයි. එය ලෝකයේ උසම දිය ඇලි අතර 729 වන ස්ථානය හිමිකර ගනී.…

සේර ඇල්ල සුන්දරත්වය බලන්න මාතලේ ප්‍රදේශයේ සංචාරය කරමු

සේර ඇල්ල යනු නක්ල්ස් කදු පන්තිය ආශ්‍රිතව පිහිටා ඇති තවත් ඉතාමත් මනරම් දිය ඇල්ලකි. උසින් මීටර 10ක් පමණද පළලින් මීටර 25ක් පමණ වන මේ රමනීය දිය ඇල්ල පිහිටා ඇත්තේ මාතලේ…

බෝපත් ඇල්ල සුන්දරත්වය බලන්න රත්නපුර කුරුවිටට යමු

අද අප කතා කරන්නට සැරසෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධම දිය ඇලි ලැයිස්තුවට අයත් ඉතාමත් ප්‍රසිද්ධ දිය ඇල්ලක් වන සුන්දර බෝපත් ඇල්ල ගැනයි. රත්නපුර නගරයට වගේම කුරුවිට නගරයටත් ආසන්නයේ පිහිටි මේ දිය ඇල්ල…

මිනී ඇල්ල සුන්දරත්වය බලන්න රත්නපුර අයගමට යමු

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි තවත් අපූරු හා ආකර්ෂණිය දිය ඇල්ලක් ලෙස මිනී ඇල්ල හැදින්විය හැකිය. මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ රත්නපුර අයගම නගරය ආසන්නයේ. Google Map වලින් Location එක පහසුවෙන් ඔයාලට…