ගොන්ගල හෙවත් සබරගමුව කදු පන්තියේ උසම ශිඛරය තරණය කරමු
ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන කදු පන්ති කලාප තුනක් හදුනාගත හැකිය. එනම් එම කලාප තුන මෙසේ වර්ග කර දැක්විය හැකිය. මෙම කදුකර කලාප අතර මධ්‍යම කදුකරයේ මෙන්ම මුලු ලංකාවේම උසම කන්ද…
ගල්බොඩ ඇල්ල සුන්දරත්වය සොයා උඩරට දුම්රිය මගේ යමු
ගල්බොඩ ඇල්ල යනු ලංකාවේ නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති තවද මනරම් දිය ඇල්ලකි. මෙය උසින් මීටර 30ක් හා පළලින් මීටර 6ක් පමණ වේ. මෙම දිය ඇල්ල සැලකෙන්නේ ලංකාවේ පළලින් වැඩිම…
කඩියන්ලෙන ඇල්ල හෙවත් කැටබුලා ඇල්ල බලන්න නාවලපිටියට යමු
කඩියන්ලෙන ඇල්ල යනු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති තවත් මනරම් හා දර්ශනීය දිය ඇල්ලකි. මෙය නාවලපිටිය නගරයේ සිට කොත්මලේ දෙසට ඇති මාර්ගයේ කිලෝමීටර 10ක් පමණ ගිය පසු හමුවේ. මෙය කැටබුලා ඇල්ල…
කලුගල ගැරඩි ඇල්ල සොයා ගැරඩිගල කදු මුදුනට ගිය අපේ ගමන
කොරෝනා තත්වය පහව යෑමත් සමග ලංකාවේ වනෝද්‍යාන හා සත්වෝද්‍යාන නැවත දේශීය සංචාරකයින් සදහා විවෘත විය. මේ සමගම SL Traveler අපේ කණ්ඩායමත් මාස තුනකට පසුව අපගේ පළමු දේශීය සංචාරය නිම කළේය.…
ගැරඩි ඇල්ල බලන්න කලුගල ගැරඩිගල ගමට යමු
ලංකාව තුළ ගැරඩි ඇල්ල යන නම ඇතුලත් දිය ඇලි රැසක්ම ඇත. ඒවා එක් එක් ප්‍රදේශවලට ආවේනිකව ප්‍රදේශයන්හි ජනයා විසින්ම සකසා ගත් නාමයන්ය. මේ නිසා ඔබට සේම අපටද මේ පවසන්නට යන්නේ…
උඩරට දුම්රිය මාර්ගයේ හමුවන සුන්දර එල්ජින් ඇල්ල
එල්ජින් ඇල්ල නම්වූ අද අප කතා කරන සොදුරු දිය ඇල්ල පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹේවෙල ප්රදේශයේය. මෙම දිය ඇල්ල උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා ගමන් කරන ඔබට නිසැකවම දැකිය හැකි…
නවනගල කන්ද මුදුන සොයා ගිය අපේ භයානක ක්‍රියාදාම චාරිකාව
නවනගල කදු මුදුන ගැන මීට කලින් අප ඔබ වෙත ගෙන ආවා මතක ඇති. අද අප ඔබ වෙත ගෙන එන්නේ අපගේ නවනගල ක්‍රියාදාම චාරිකාව පිළිබඳව සම්පූර්ණ වාර්තාවකි. මේක ඉදිරියට මේ කදු…
ලෙබනන් වත්ත දිය ඇල්ල බලන්න බඹරැල්ල ගෝමරය ගම්මානයට යමු
අද අප කතා කරන ලෙබනන් වත්ත දිය ඇල්ල පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ බඹරැල්ල ප්‍රදේශයේ ගෝමරය ගම්මානය ආශ්‍රිතව පිහිටි තේ වතු යායක් වන ලෙබනන් වත්ත තුළය. උස මීටර 40ක් වන මේ…
වත්තේගම සුන්දර රහස් ඇල්ල බලන්න යමු
අද අප මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ දුම්බර කදුවැටියේ පිහිටි තවත් සුන්දරවූ අප්‍රසිද්ධ දිය ඇල්ලක් පිළිබදවයි. වත්තේගම සිට පන්විල මාර්ගයේ කිලෝමීටර එක හමාරක් ගියවිට හමුවන මේ සුන්දර දිය ඇල්ල…
හක්ගල උද්භිත උද්‍යානය තුළ ඇති සුන්දරත්වය බලන්න යමුද
හක්ගල උද්භිත උද්‍යානය එහෙමත් නැතිනම් හක්ගල මල්වත්ත යනු ලංකාවේ විශාලතම උද්භිත උද්‍යාන අතර දෙවන ස්ථානය හිමිකර ගන්නා උද්‍යානයයි. නුවරඑලිය දිස්ත්‍රික්කයේ හග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති මේ මල්වත්තට නුවරඑළිය නගරයේ සිට ඇති…