Tag: arugmbay beach

නිවාඩුවේ වින්දනය උපරිම කරගැනීමට ආරුගම්බේ වෙරළට යමු

ආරුගම්බේ යනු කොළඹ සිට කිලෝමීටර 320ක් දුරින් හා පොතුවිල් නගරයට කිලෝමීටර් 4ක් දකුණු දිගින් පිහිටලා තිබෙන සුන්දර වෙරළ තීරයක් විදියට හදුන්වන්න පුලුවන්. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා බහුලවම වෙසෙන ප්‍රදේශයක පිහිටලා…