Tag: Deanston

නක්ල්ස් කදු මුදුනේ සැගවුණු අප්‍රකට ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය බලන්න යමු

නක්ල්ස් කදුකරය කියන්නේ ලංකාවේ තවත් ඉතාම වටිනා පරිසර පද්ධතියක්. ඉතින් මේ නක්ල්ස් කදුකරයේ සංචාරකයින්ට යා හැකි තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා අතර මීමුරේ ඓතිහාසික ගම්මානය, රිවර්ස්ටන් හෙවත් පිටවල පතන හා…