Tag: Dunhida Ella

දුන්හිද ඇල්ල අසිරිය නැරඹීමට බදුල්ල යමු

දුන්හිද ඇල්ල යනු ලංකාවේ ඉතාම සුන්දර හා වඩාත් ජනප්‍රිය දිය ඇල්ලකි. මෙය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල – මහියංගනය මාර්ගයේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර 5ක් පමණ දුරකිනි. බදුල්ල නගරයට පැමිණ…