Tag: geradi ella

කලුගල ගැරඩි ඇල්ල සොයා ගැරඩිගල කදු මුදුනට ගිය අපේ ගමන

කොරෝනා තත්වය පහව යෑමත් සමග ලංකාවේ වනෝද්‍යාන හා සත්වෝද්‍යාන නැවත දේශීය සංචාරකයින් සදහා විවෘත විය. මේ සමගම SL Traveler අපේ කණ්ඩායමත් මාස තුනකට පසුව අපගේ පළමු දේශීය සංචාරය නිම කළේය.…