Tag: Hasalaka

ලංකාවේ තවත් ලස්සන දිය ඇල්ලක් වන හසලක රත්න ඇල්ල අසිරිය නැරඹීමට යමු

මීට කලින් ලිපියේදී අපි මහනුවර-මහියංගන මාර්ගයේ ඇති සුන්දර ස්ථානයක් වන 18 වංගුව ගැන කතා කලා ඔබට මතක ඇති. අද අපි කතා කරනුයේ මහනුවර මහියංගන මාර්ගයේම ඇති තවත් සුන්දර ඉසව්වක් පිළිබඳයි.…