Tag: Hunnasgiriya Mountain

හුන්නස් ඇල්ල බලන්න ඇල්කඩුවට යමු

නක්ල්ස් කදුවැටිය අවට ප්‍රදේශය වූ කලී අතිශය සුන්දර සංචාරක ස්ථාන රැසක්ම උරුම වූ කලාපයකි. මෙම නක්ල්ස් කදුවැටි කලාපයේ එක් පෙදෙසක පිහිටා ඇති ප්‍රසිද්ධ කදු මුදුනක් වන්නේ හුන්නස්ගිරි කන්දයි. මේ කදුවැටිය…