Tag: namunukula

නමුණුකුල හෙවත් ඌව පළාතේ උසම කදු ශිඛරය තරණය කරමු

ඉතින් මේ ලිපියෙදි අපි කියන්න යන්නෙ ලංකාවේ Hiking වලට වගේම Camping වලට ගැලපෙන තවත් සුපිරි කදුවැටියක්. ඒ තමයි නමුණුකුල කදුවැටිය. මේ කදුවැටිය තමයි ඌව පළාතේම තියෙන උසම කදුවැටිය. ඔබ කවදාහෝ…