නිලාවැලි සුන්දර වෙරළ තීරයේ අසිරිය විදින්න ත්‍රීකුණාමලයට යමු
ත්‍රීකුණාමලයේ සිට පුල්මුඩේ මාර්ගයේ කිලෝමීටර 18ක් පමණ ගමන් කළවිට හමුවන ඉතාමත් චමත්කාර වෙරළ තීරයක් වන්නේ නිලාවැලි වෙරළ තීරයයි. මෙහි ඇති නීලවර්ණ භාවයෙන් යුතු මුහුද එක් කරන්නේ අමුතුම ආකර්ශනීය භාවයකි. මෙකී…