Tag: Nuwara Eliya District

තොටුපොල කන්ද – ලංකාවේ තුන්වන උසම කදු මුදුන

තොටුපොල කන්ද යනු ශ්‍රී ලංකාවේ උසම කදු ලැයිස්තුවේ තුන්වන ස්ථානය ගනු ලබන්නා වූ කදු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 2357ක් හෙවත් අඩි 7733කි. මෙය පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ…

ගල්බොඩ ඇල්ල සුන්දරත්වය සොයා උඩරට දුම්රිය මගේ යමු

ගල්බොඩ ඇල්ල යනු ලංකාවේ නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති තවද මනරම් දිය ඇල්ලකි. මෙය උසින් මීටර 30ක් හා පළලින් මීටර 6ක් පමණ වේ. මෙම දිය ඇල්ල සැලකෙන්නේ ලංකාවේ පළලින් වැඩිම…

හක්ගල උද්භිත උද්‍යානය තුළ ඇති සුන්දරත්වය බලන්න යමුද

හක්ගල උද්භිත උද්‍යානය එහෙමත් නැතිනම් හක්ගල මල්වත්ත යනු ලංකාවේ විශාලතම උද්භිත උද්‍යාන අතර දෙවන ස්ථානය හිමිකර ගන්නා උද්‍යානයයි. නුවරඑලිය දිස්ත්‍රික්කයේ හග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති මේ මල්වත්තට නුවරඑළිය නගරයේ සිට ඇති…

රම්බොඩ ඇල්ල – ලංකාවේ 11 වන උසම දිය ඇල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටා ඇති රම්බොඩ ඇල්ල යනු ලංකාවේ උසම දිය ඇලි අතර 11 වන උසම දිය ඇල්ලයි. එය ලෝකයේ උසම දිය ඇලි අතර 729 වන ස්ථානය හිමිකර ගනී.…

නුවරඑළියේ යන ගමන් පූඩලුඔය සුන්දර ඩන්සිනන් ඇල්ල බලාගෙන යමු

ඩන්සිනන් ඇල්ල යනු මහනුවර නුවරඑලිය මාර්ගයේ ඇති අතිශය සුන්දර දිය ඇල්ලකි. මෙය පූඩලුඔය ඇල්ල ලෙසද හැදින්වේ. මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ රම්බොඩ ප්‍රදේශයේ. ප්‍රධාන මාර්ගය වැටී තියෙන්නෙත් මේ දිය ඇල්ල…

නුවරඑළියේ යන ගමන් ඩෙවොන් ඇල්ල ත් බලාගෙනම යමු

ඩෙවොන් ඇල්ල යනු ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ 19 වන ස්ථානය ගන්නා ඉතාමත් සුන්දර දිය ඇල්ලකි. නුවරඑළිය හැටන් මාර්ගයේ පිහිටි මේ දිය ඇල්ල ලංකාවේ පමණක් නොව ලෝකයේද සංචාරකයින් අතර ප්‍රසිද්ධය.…

ලංකාවේ දෙවෙනි උසම කන්ද වන කිරිගල්පොත්ත තරණය කරමු

ඔබත් Hiking වලට කැමති කෙනෙක් නම් ඔබ අනිවාර්‍යයෙන්ම තරණය කළ කදු වැටියක් වන්නේ කිරිගල්පොත්තයි. මේ කදුවැටිය පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට ආසන්නවයි. ඒ නිසා ඔබ කිරිගල්පොත්ත තරණයට වෙනම…

ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල ගැනයි මේ විස්තරේ

පිදුරුතලාගල කදු මුදුන මුහුදු මට්ටමේ සිට මීටර 2524ක් එහෙමත් නැතිනම් අඩි 8281 ක උසකින් තමා පිහිටලා තියෙන්නෙ. මේ කන්ද Pedro කන්ද කියලත් හදුන්වනවා. මේ කන්ද පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය…

සුන්දර ඇබර්ඩීන් ඇල්ල බලන්න යමු

ඇබර්ඩීන් ඇල්ල කියන්නෙ ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ 18 වෙනි උසම දිය ඇල්ල. අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට. ඇත්තටම කිව්වොත් මේ දිය ඇල්ල ගොඩාක් ලස්සන එකක්. ලංකාවෙ තියෙන ලස්සනම දිය ඇලි…