Tag: Peradeniya Garden

නුවර යන ගමන් පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය ටත් ගොඩ වී යමු

පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය පිහිටා ඇත්තේ මහනුවර නගරයේ සිට කිලෝමීටර 5ක් පමණ දුරකින් වූ පේරාදෙණිය නගරයේය. මෙය ආසියාවේ ඇති සොදුරුතම උද්භිත උද්‍යාන අතර ප්‍රමුක ස්ථානයක් ගන්නා අතර ලංකාවේ ඇති විශාලතම…