බඹරගල රජමහ විහාරය හා පෙට්ටිගල දක්වා ගිය අපේ ගමන
SL Traveler අප අපගේ දෙවන සංචාරය සදහා තෝරාගනු ලැබූයේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණියට ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික විහාරයක් වෙතයි. එනම් බඹරගල පුරාණ විහාරය වෙතයි. ආගමික හා සංස්කෘතික ස්ථානයක් සේම මෙම විහාරය…