නුවරඑළියේ යන ගමන් පූඩලුඔය සුන්දර ඩන්සිනන් ඇල්ල බලාගෙන යමු
ඩන්සිනන් ඇල්ල යනු මහනුවර නුවරඑලිය මාර්ගයේ ඇති අතිශය සුන්දර දිය ඇල්ලකි. මෙය පූඩලුඔය ඇල්ල ලෙසද හැදින්වේ. මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ රම්බොඩ ප්‍රදේශයේ. ප්‍රධාන මාර්ගය වැටී තියෙන්නෙත් මේ දිය ඇල්ල…