Tag: sembuvaththa

සෙම්බුවත්ත කියන්නේ නිවාඩුවකට යන්න සුපිරිම තැනක් තමයි

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටලා තිබෙන සුපිරිම සංචාරක ස්ථානයක් තමයි සෙම්බුවත්ත කියන්නෙ. මේ ස්ථානය පසුගිය දශකය පුරාම වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමිවුනු ස්ථානයක් විදියට අනිවාර්‍යයෙන්ම නම් කරන්න…