Tag: spinix 2

කිණිහිරගල හෙවත් Spinix 2 කදු තරණය

කිණිහිරගල එහෙමත් නැතිනම් Spinix 2 කියන්නේ නක්ල්ස් කදුකර කලාපයේ මධ්‍යට වෙන්න පිහිටලා තියෙන අමුතුම හැඩයක් තිබෙන කදු ශිඛරයක්. මේ ශිඛරය ඔයාලට ඓතිහාසික මීමුරේ ගම්මානයට යනකොට ඉතාමත් පැහැදිලිව දැකගන්න පුලුවන්. මහනුවර…