ලංකාවේ උසම වේල්ල වන වික්ටෝරියා වේල්ල බැලීමට යමු
වික්ටෝරියා යනු ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයයි. එසේම වික්ටෝරියා වේල්ල යනු ලංකාවේ උසම වේල්ලයි. තෙල්දෙනිය නගරයේ සිට කිලෝමීටර 6ක් පමණ දුරකින් පිහිටි මේ වේල්ල දෙආරුක්කු වේල්ලක් ලෙස සැලකේ. කඩිනම් මහවැලි…