Tag: sabaragamuwa

පරවියන්ගල හෙවත් සබරගමුව සරසවියේ ආදර කන්ද තරණය කරමු

පරවියන්ගල එහෙමත් නැතිනම් සබරගමු විශ්ව විද්‍යාල සිසුන් හදුන්වන ආදර කන්ද යනු සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ පිහිටා ඇති අතිශය මනරම් කදුවැටියකි. මෙම කදුවැටිය පිහිටා ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලය ආසන්නයේම…