Category: Hiking

කබරගල කදු තරණයට උනන්දු ඔබටයි මේ ලිපිය

ලංකාවේ කදු නගින්නන් අතර ඉතා මෑතකදී ජනප්‍රිය වූ කදු වැටියක් ලෙස කබරගල කදු තරණය හැදින්විය හැකිය. මෙම කදු වැටිය පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරය ආශ්‍රිතවය. දොලොස්බාගේ කදු පන්තියේ උසම…

අලගල්ල කදු තරණය තවත් එක් අපූරු අත්දැකීමකි

අලගල්ල කදු මුදුන පිහිටා ඇත්තේ මධ්‍යම පළාත හා සබරගමුව පළාත වෙනවන මායිමේය. ඔබ කෙදිනක හෝ උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කර ඇත්නම් නිසැකවම මෙම කදුවැටිය දැක ඇත්තාට සැකයක් නොමැත. රඹුක්කන දුම්රිය…

අමුතු හැඩයකින් යුතු නවනගල කන්ද තරණය කරන්න හුන්නස්ගිරියට යමු

නවනගල කන්ද යනු මහනුවර දිස්ත්‍රික්කයේ හුන්නස්ගිරිය නගරයට ආසන්නව පිහිටා ඇති අමුතුම හැඩයකින් යුක්ත කදු මුදුනකි. නක්ල්ස් කදු වැටියේ දකුණුදිග බෑවුම්වල පිහිටි කදුමුදුනක් වන මෙය A26 මාරගයේ හුන්නස්ගිරිය නගරයට යන ඕනෑම…

මැදමහනුවර කන්ද හෙවත් රාජගල කන්ද තරණය

අද අප මෙම ලිපිය තුළින් කතා කරනුයේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති තවත් එතරම් ප්‍රකට නොවූ Hiking Location එකක් පිළිබඳවයි. එනම් මැදමහනුවර කන්ද එහෙමත් නැතිනම් රාජගල කන්ද පිළිබඳවයි. මැදමහනුවර කන්ද පිහිටා…

ඌව පළාතේ හයවන උසම කදු මුදුන වන නාරංගල තරණය කරමු

නාරංගල යනු මේ දිනවල ලංකාවේ කදු නගින්නන් අතර ඉතාම ජනප්‍රිය කදු මුදුනකි. අද අප මේ ලිපියෙන කතා කරන්න බලාපොරොත්තු වන්නේ මෙකී නාරංගල සුන්දරත්වය විමසා බැලීමටයි. බදුල්ල නගරයට ආසන්නව සුන්දර නමුනුකුල…

බඹරගල රජමහ විහාරය හා පෙට්ටිගල දක්වා ගිය අපේ ගමන

SL Traveler අප අපගේ දෙවන සංචාරය සදහා තෝරාගනු ලැබූයේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණියට ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික විහාරයක් වෙතයි. එනම් බඹරගල පුරාණ විහාරය වෙතයි. ආගමික හා සංස්කෘතික ස්ථානයක් සේම මෙම විහාරය…

හැමෝම යන හෝර්ටතැන්න ජාතික උද්‍යානය ගැන දැන ගනිමු

හෝර්ටන්තැන්න යනු දේශීය සංචාරකයින් අතර බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්. අද අප මේ ලිපියෙන් කතා කරන්නේ එහි ඇති සංචාරක වටිනාකම හා වනෝද්‍යානයක් ලෙස එහි ඇති වැදගත් කම පිළිබඳවයි. ඉතින් හෝර්ටන්තැන්නේ ගියපු අයට…

ගන්නෝරුව ඓතිහාසික දිවිදොස්ගල කඳු රක්ෂිතය බලන්න යමු

මහනුවර ප්‍රදේශයේ සංචාරය කරන ඔබ බොහෝ දෙනෙක් නොදන්නා තවත් සුන්දර ස්ථානයක් ගැන තමයි අපි අද සූදානම් වෙන්නෙ. මේ ස්ථානය පිහිටලා තියෙන්නේ මහනුවර නගරයේ ඉදන් කිලෝමීටර 8ක් වගේ දුරකින්. පේරදෙණිය නගරයේ…

මඩොල්සිම සැගවුණු අසිරිමත් පුංචි ලෝකාන්තය බලන්න යමු

අප රට අතිශය සුන්දරය. මේ සුන්දර පුංචි රටේ තවමත් බොහෝ දෙනෙක් නොදන්නා ස්ථාන අනන්තය. අද දිනයේ අප මේ ලිපියෙන් ගෙන එන්නේ එකී බොහෝ දෙනෙක් තවමත් නොදන්නා ඌව පළාතේ පිහිටි අපූර්ව…

ලංකාවේ දෙවෙනි උසම කන්ද වන කිරිගල්පොත්ත තරණය කරමු

ඔබත් Hiking වලට කැමති කෙනෙක් නම් ඔබ අනිවාර්‍යයෙන්ම තරණය කළ කදු වැටියක් වන්නේ කිරිගල්පොත්තයි. මේ කදුවැටිය පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට ආසන්නවයි. ඒ නිසා ඔබ කිරිගල්පොත්ත තරණයට වෙනම…